Description
            
            House with Land for Sale in Gampaha – Oruthota
වටිනාකම  එක්කෝටි අසූ ලක්ෂයයි
🟠 ගම්පහ, ඔරුතොට පාරේ, පර්.14ක ඉඩම සහිත නිවසක් විකිණීමට ඇත. 
📌 මඩුගහමුල හන්දියේ ප්‍රධාන පාරට 100m පමණ දුරින් 
✔ නිදන කාමර 4යි 
✔ සාලය, කුස්සිය 
✔ යාබද නාන කාමරය 
✔ ලිං ජලය, විදුලිය පහසුකම් ඇත.
✔ දේපළ වහාම විකිණේ
වටිනාකම  එක්කෝටි අසූ ලක්ෂයයි
📞📞 0715651789 / 0777443497
🟠 Gampaha, Oruthota Road, Par. 14 house for sale.
📌 About 100m from the main road at Madugahamula Junction
✔ 4 bedrooms
✔ Living room, kitchen
✔ Adjacent bathroom
✔ There are water and electricity facilities.
✔ Property sold immediately
📞📞 0715651789 / 0777443497