ගාල්ල - අක්මීමන තලගහ හංදියට නුදුරින් පිහිටි අගනා පර්චස් 30ක ඉඩම විකිණීමට ඇත. කරාපිටිය නගරයට 3km පින්නදුව අධ්වේගී පිවිසුමට 2.5km ගාලු නගරයට 7km නේවාසික පරිසරය සංචාරක නිවස්නයක් ඉදිකිරීමට වුවද සුදුසු අගනා පරිසරයකි. තේ, පොල් ආදී වගාවකට වුවද සුදුසුයි. දිනෙන් දින වටිනාකම වැඩිවන කදිම ආයෝජකයක්. වරිපනම් ගෙවීම් සහිත ප්රාදේශීය සභාවේ අනුමත පිඹුරුපත් හා පිරිසිදු ඔප්පු සහිතයි. වැඩි විස්තර සදහා අමතන්න 📞📞 0777907394 A valuable 30 perches land for sale near the Galle - Akmeemana Thalagaha junction. 3km to Karapitiya town 2.5km to Pinnaduwa expressway 7km to Galle town Residential environment For more information, call 📞📞 0777907394