Modern Style Salon & Academy
Professional Beautician , Hairdresser කෙනෙක් වෙන්න ඔයත් ලෑස්තිද?
👉 විවිධ රූපලාවණ්‍ය පාඨමාලා හදාරා තවමත් එක තැනමද ?
එන්න අපි නිවැරදි ව ඉගෙන ගමු 👩🎨 💇♀️💄💅💆♀️
👉 ක්‍රමානුකූලව සකස් කරන ලද කාලසටහනකට අනුව සෑම සෙනසුරාදා සහ ඉරිදා
දිනයකම පෙ.ව 8 සිට ප.ව 5 දක්වා න්‍යායික සහ ප්‍රායෝගික කොටස් වශයෙන් සියලුම
මොඩියුල 30ක් යටතේ පාඩම් 180ක් වශයෙන් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ.
▪️ Facial
▪️ Waxing
▪️ Manicure
▪️ Pedicure
▪️ Makeup
▪️ 𝗕𝗿𝗶𝗱𝗮𝗹 𝗗𝗿𝗲𝘀𝘀𝗶𝗻𝗴
▪️ 𝗛𝗮𝗶𝗿 𝗗𝗿𝗲𝘀𝘀𝗶𝗻𝗴 & 𝗖𝘂𝘁𝘁𝗶𝗻𝗴
▪️ Hair Setting
▪️ Hair Perming
▪️ Hair Relaxing
ඇතුළු NVQ රූපාලාවණ්‍ය අන්තර්ගතයන් ඇතුළත් රූපලාවණ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව
හදාරා ඔබත් ක්ෂේත්‍රයේ නිපුණයෙක් වෙන්න.
🌻💯 ක්ම ප්‍රායෝගික පුහුණුව
🌻 සෑම සිසුවෙක් සඳහාම පූර්ණ අවධානය
🌻 ස්ථානය - පල්ලේබැද්ද "මිහිර" ගොඩනැගිල්ල
පාඨමාලාව අවසානයේ NVQ Level IV පිළිගත් සහතිකපතක් හිමිවේ.
ඇතුලත්වීම සඳහා
☎️ Hotline :- 071-8066368 / 077-8094668