ඇඹිලිපිටිය නගරයේ උඩගම මංසන්ධිය අසල පිහිටි දර්ශන ගම මාවතේ කිලෝමිටරයක් දුරින් පිහිටි සුන්දර ඉඟුරආර වැව් තාවුල්ලේ ඉඳිකරමින් පවතින සංචාරක හෝටල් නිකේතනය විකිණීමට ඇත. කාමර 18 ක් නිමකර ඇත. ඉඩම අක්කර 1 යි පර්චස් 36 කි. සියලු පහසුකම් සහිතයි. The tourist hotel resort is for sale situated in the beautiful Inguraara Vav Taulle, one kilometer away on Darshana Gama Mawatha near Udagama intersection in Embilipitiya town. 18 rooms have been completed. The land is 1 acre 36 perches. With all facilities. Call more details : 070 36 43 172