Product Details

lanka top ads
Land for sale knuckles hunnasgiriya to Kandy
Rs. 2 Lakhs Per Perch .00
Other Details

Contact

Call Now
Description

නක්ලස් වල ලොකුම සංචාරක හොටෙල් 02 ක් වන Shady hills hunnasgiriya හොටෙල් එක කිට්ටුව 
(ඉහලින් දර්ශණය වේ) 

ලංකාවේ ඕනෑම පළාතක tourist hotel ආසන්නතම පර්චස් ලක්ශ 05 ඉක්මවා යන අතර මෙම ඉඩමේද එම වටිනාකම ඇත..

නමුත් අද හෙට වෙන ඉක්මන් ගණුදෙනුවකට පර්චසය ලක්ශ 02 බැගින් විකිණේ..

සින්නක්කර ඔප්පු ඇත..
සම්පූර්ණ පර්චස් ගණන 20
පර්චසය ලක්ශ 2

මෙම ඉඩම ආශ්‍රිත 
භූමියේ සංචාරක හොටෙල්, බංගලා, රිසෝට් 08කට වැඩි ප්‍රමාණයක් ඉදි වී ඇත..
සෑම ඉඩකම හොටෙල් එකක් හෝ බංගලාවක් වන අතර එය මෙම භූමියේ වටිනාකම වැඩිවීමට හේතුවකි..

ඉඩමේ උඩ කොටසට නක්ලස් කදු අතර පිහිටි දුම්බානාගල කන්ද කෙලින්ම දර්ශණය වේ.

දකුණු පැත්තෙන් Shady hills hunnasgiriya සහ knuckles windy හොටෙල්ද 

වම් පැත්තෙන් මී මුරේ යන මාර්ගය සහ නක්ලස් කදු වැටියද දර්ශණය වේ..

ඉඩමේ සිට 20km ක් පමණ දුරින් පිහිටි මී මුරේ ද

ඔබගේ පෞද්ගලික නවාතැනකට මෙන්ම රිසෝට් එකකට මෙම ඉඩම භාවිතා කල හැකිය.

පවතින වටිනාකමට වඩා බොහෝ අඩුවෙන් ලබාදෙන බැවින් අනාගත ආයෝජනයටද සුදුසුම ඉඩමකි.

ඉඩම බැලීමට සහ වැඩි විස්තර සදහා අමතන්න. 
📞📞 0778251284  / 0740773465
For sale by : Mr. Udara