Product Details

lanka top ads
House with Land for Sale in Gampaha – Oruthota
Rs. Total value - 260 lakhs.00
Other Details

Contact

Call Now
Description

🟠 ගම්පහ, ඔරුතොට පාරේ මඩුගහමුල හන්දියේ ව.අඩි 2100 පමණ, 
පර්චස් 15ක මුළුමනින්ම ටයිල් කරන ලද අලුත්ම නිවසක් වහාම විකිණේ. 

📌 කාමර තුනක විශාල සාලය සහිතයි 
📌 යාබද සහ පිටත නාන කාමර පිහිටා ඇත.
📌 නළ ජලය, ලිං ජලය විදුලිය සහිතයි
📌 ගම්පහ නගරයට කිලෝමීටර් දෙකයි 
📌 බැලුම්මහර නුවර පාරට කිලෝමීටර් තුනයි 

රජයේ, පෞද්ගලික රෝහල්, සුපර්මාර්කට්, ප්‍රධාන බස් නැවතුම,  
අධිවේගීමාර්ග බස්රථ, දුම්රිය ස්ථානය, රජයේ පාසල්, රාජ්‍ය ආයතනවලට ඉතාම ළඟයි

රාජ්‍ය සේවයේ නියුතු අයටත් ඉතාම හොඳ සහ පහසූ නිදහස් ස්ථානයකි

මුලු වටිනාකම - ලක්ෂ 260
මිල ගණන් සාකච්ඡා කර ගත හැක, 

වැඩි විස්තර සදහා අමතන්න
📞📞 0715651789  / 0777443497

🟠 Gampaha, Madugahamula Junction, Oruthota Road, 
about 2100sqft, a brand new fully tiled house on 15 perches for immediate sale.

📌 Three rooms with large living room
📌 Adjacent and outside bathrooms are located.
📌 Tap water, spring water with electricity
📌 Two kilometers to Gampaha city
📌 Balummahara is three kilometers to Kandy road

Very close to Government, Private Hospitals, Supermarkets, Main Bus Stand, 
Expressway Buses, Railway Station, Government Schools, Government Institutions

It is also a very good and convenient free place for government employees

Total value - 260 lakhs
Prices are negotiable,

Call for more details
📞📞 0715651789 / 0777443497