Product Details

lanka top ads
A land for sale facing Aheliyagoda - Dehiovita main road
Rs. 125 Lakhs.00
Other Details

Contact

Call Now
Description

ඇහැලියගොඩ - දෙහිඕවිට ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉඩමක් විකිණීමට

Size : 112 perches
Price : 11,500,000

🍁 කෑගල්ල රත්නපුර දිස්ත්‍රික්කයට මායිම්ව පනාවල ගමේ පහත සඳහන් දේපළ විකිණීමට ඇත.

🍁 ඇහැලියගොඩ - දෙහිඕවිට ප්‍රධාන මාර්ගයට මුහුණලා සීතාවක අතු ගංගාවට 
බෑවුම් වන  (පනාවල ගඟ) පරිදි පර්චස් 112 ක මෙම ඉඩම පිහිටා ඇත.

🍁 දැනට පොල් වගාව සහ තේ වගාව ඇත. පදිංචියට, සංචාරක ව්‍යාපාරයකට හෝ 
වගාවකට සුදුසුය. ජල විදුලි පහසුකම් ඇත. 

🍁 පනාවල මහ විද්‍යාලය, ආයුර්වේද රෝහල, ගොවිජන සේවා මධ්‍යස්ථානය, මහජන 
පුස්තකාලය, ග්‍රාමීය බැංකුව ඉඩමේ සිට මීටර දෙසීයක පමණ දුරය. බටන්ගල තාක්ෂණික 
විශ්ව විද්‍යාලයට කිලෝ මීටර් දෙකක් පමණ දුරය.

🍁 මෙම ඉඩමට, 
🍀 ඇහැලියගොඩ නගරයේ සිට සැතපුම් 4
🍀 දෙහිඕවිට නගරයේ සිට සැතපුම්  6 
🍀 අවිස්සාවේල්ල නගරයේ සිට සැතපුම් 6

🍁 විකුණුම් මිල ලක්ෂ 125 යි. මිල ගණන් සාකච්ඡා කර ගත හැක.


A land for sale facing Aheliyagoda - Dehiovita main road

Size : 112 perches
Price : 11,500,000

🍁 The following properties are for sale in Panawala village bordering Kegalle Ratnapura district.

🍁 This land is located on 112 perches facing the Aheliyagoda - Dehiowita main road and sloping 
to the Sitawaka tributary (Panawala River).

🍁 Currently there is coconut cultivation and tea cultivation. Suitable for residence, tourism or 
cultivation. There are hydroelectric facilities.

🍁 Panawala College, Ayurvedic Hospital, Agricultural Service Center, Public Library, Rural Bank are 
about two hundred meters from the land. Batangala Technical University is about two kilometers away.

🍁 To this land,
🍀 6.5km from Aheliyagoda town
🍀 9 Km from Dehiowita town
🍀 9 KM from Avissawella town

🍁 Selling price is 115 lakhs. Prices are negotiable.

For sale by : Manel Gunarathna

More Details :
 📞📞 0715651789 / 0777443497