Product Details

lanka top ads
Land For Sale in Panawala - Awissawella
Rs. 2,125,000.00
Other Details

Contact

Call Now
Description

පනාවල - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය අසලින් පර්චස් 25 ක ඉඩමක් විකිණීමට

Size : 25 perches
Price :  2,125,000

🍁 පනාවල - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ සිට මීටර 100 දුරින් පිහිටා ඇති 
පර්චස් 25 ක හරි හතරැස් සමතලා ඉඩමකි. ජල විදුලි පහසුකම් ඇත. 

පර්චසය රු. 85,000/-

🍁 මෙම ඉඩමට,

🍀 පනාවල හන්දියේ සිට 200 m

🍀 ඇහැලියගොඩ නගරයේ සිට සැතපුම් 6.5 Km

🍀 දෙහිඕවිට නගරයේ සිට 9.5 Km

🍀 අවිස්සාවේල්ල නගරයේ සිට සැතපුම් 9.5 Km

🍀 පනාවල මහ විද්‍යාලයට, ආයුර්වේද රෝහලට, ගොවිජන සේවා මධ්‍යස්ථානයට, 
      මහජන පුස්තකාලයට, ග්‍රාමීය බැංකුවට ඉඩමේ සිට දුර 300 m

🍀  බටන්ගල තාක්ෂණික විශ්ව විද්‍යාලයට දුර 2 Km

25 perches of land for sale near Panawala - Avissawella main road

Size : 25 perches
Price : 21,25,000

🍁 A square flat land of 25 perches located 100 meters from 
Panawala - Avissawella main road. There are hydroelectric facilities.

The price is 85,000/- rupees.

🍁 To this land,

🍀 200 m from Panawala junction

🍀 6.5 Km from Aheliyagoda town

🍀 9.5 Km from Dehiovita town

🍀 9.5 Km from Avissawella town

🍀 Distance to Panawala College, Ayurvedic Hospital, Agricultural Service Center, 
Public Library, Rural Bank is 300 m from the land.

🍀 Distance to Batangala Technical University is 2 Km

For sale by : Manel Gunarathna

More Details :
 📞📞 0715651789 / 0777443497