Product Details

lanka top ads
A New Apartment for Sale in Thalawathugoda
Rs. 26,000,000.00
Other Details

Contact

Call Now
Description

A New Apartment for Sale in Thalawathugoda  

Bedrooms : 3
Bathrooms : 2
Size : 950Sqft
Price : 26,000,000

🍁 This apartment is a brand-new 6th-floor house with 950 square feet, developed 
      by the Urban Development Authority (UDA) under Viyathpura Housing scheme 
      and situated in Thalawathugoda /Pannipitiya.

🍁 There are 3 bedrooms with all facilities, 2 adjoining washrooms, a pantry, dining 
      and visiting with 2 balconies.

🍁 Water and electricity facilities are available. Gas connection is provided through 
      the gas pipes. 24 hours elevator facilities are available.

🍁 Car parking, Swimming pool with such other facilities. All maintenance work is 
     done by the company.

🍀 1.5 km to Thalawathugoda.

🍀 Near to the 174 Borella - Kottawa  bus route.

🍀 2 km to Pannipitiya Junction.

🍀 4 km Makumbura multimodal center and southern highway.

🍀 Very close to Borella, Maharagama ,Kottawa, Malabe and Kaduwela.

🍀 Very close to Keels, Glomark, Spar, Arpico supermarkets and Hemas hospital, 
      Sri Jayewardenepura and Pannipitiya private hospitals.

🍁 Sale price is 25.5 million. Owner leaves the country. Immediate sell for the highest offer. 
     Price Negotiable.

    

🍁 තලවතුගොඩ / පන්නිපිටියෙහි පිහිටා ඇති, නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදි කරන 
     ලද වියත්පුර නිවාස ව්‍යාපෘතිය යටතේ ඇති වර්ග අඩි 950 ක් වන හයවන මහලේ නිවසකි. 

🍁 නිදන කාමර තුනකින්ද, යාබද නාන කාමර දෙකකින්ද, පැන්ට්‍රිය, විසිත්ත කාමරය සහ 
      බැල්කනි දෙකකින් සමන්විතය.

🍁 ජල පහසුකම් සහ තෙකලා විදුලිය ඇත. ගෑස් නල මගින් ගෑස් සපයනු ලැබේ. 
      පැය විසි හතර පුරා විදුලි සෝපාන පහසුකම් ඇත.

🍁 වාහන නවතා තැබීමේ පහසුකම, පිහිනුම් තටාකය ඇතුළු වෙනත් පහසුකම් රැසක් ඇත. 
      සියලුම නඩත්තු කටයුතු ආයතනය මගින් සිදු කරනු ලබයි.

🍀 තලවතුගොඩට 1.5 Km පමණ දුරය.

🍀 174 කොට්ටාව - බොරැල්ල මාර්ගයට ආසන්නය.

🍀 පන්නිපිටියට මංසන්ධියට 2 Km පමණ දුරය.

🍀 මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට හා දක්ෂිණ අධිවේගී මාර්ගයට 4 Km දුරය.

🍀  පන්නිපිටිය, බොරැල්ල, මහරගම, කොට්ටාව, කඩුවෙල, මාලඹේ යන නගරවලට 
        ඉතා ආසන්නය.

🍀 කීල්ස්, ග්ලෝමාක්, ස්පා(ර් ), ආර්පිකෝ යන සුපර් මාර්කට් වලට සහ 
      හේමාස් පෞද්ගලික රෝහල, ශ්‍රි ජයවර්ධනපුර රෝහල සහ පන්නිපිටිය පෞද්ගලික රෝහල 
     යන ස්ථානවලට ඉතා ආසන්න වෙයි.

🍁 විකුණුම් මිල මිලියන 25.5 කි. 
මිල ගණන් සාකච්ඡා කරගත හැක.

For sale by : Manel Gunarathna

More Details :
 📞📞 0715651789 / 0777443497