Product Details

lanka top ads
House with Land for Sale in Gampaha
Rs. Price is negotiate.00
Other Details

Contact

Call Now
Description

ගම්පහ යක්කල ප්‍රධාන පාරේ ආනන්ද භාවනා මධ්‍යස්ථානය අසල 
ප්‍රියන්ජිත් ජයකොඩි මාවතේ පර්චස් 22 ඉඩම සමග අංග සම්පූර්ණ 
නිවසක් විකිණීමට ඇත. 

විදේශගතවීම සදහා ඉතා ඉක්මනින් විකිණීමට අවශ්‍ය වේ. 

නිවසේ ඇතුළත සහ පිටත සම්පූර්ණයෙන් ටයිල් කර ඇත. 
විශාල කාමර 4ක් ඇත. 
Attach bathroom 
තෙකලා විදුලි පහසුකම් ඇත.
නළ ජල සහ ළිං ජල පහසුකම් ඇත.
නිරවුල් ඔප්පු 
වාහන 6ක් නැවතීමේ පහසුකම් ඇත.
අඩි 12 x15 ප්‍රමාණයෙන් යුත් ගරාජයක් ද ඇත. 

ගම්පහ, යක්කල ප්‍රධාන පාරට - 250m
නිවසටම යාමට කාපට් ඇතිරූ අඩි 12 පුලුල් මාර්ගය ද ඇත. 
ආර්පිකෝ - food city සුපර්මාර්කට් ළගින් පිහිටා ඇත.
රජයේ සහ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසල් ළගින් ම පිහිටා ඇත.
නිවසේ සිට ගම්පහ රජයේ මහ රෝහලට - 3km ඇත. 

මෙම නිවස මහ නගර සභා සීමාවේ වැදගත් පවුල් පසුබිමක් 
ඇති පරිසරයක පිහිටා ඇත. 


වැඩි විස්තර සදහා අමතන්න 
0774741265 - Call / WhatsApp 
0761145888 - Call