Product Details

lanka top ads
ICT ඉස්කෝලේ - Conducted by Miss DHARA
Rs. Price is negotiate.00
Other Details

Contact

Call Now
Description

අ.පො.ස. සා/පෙ නිසැක A සාමාර්ථයක් 
සම්ප්‍රදායික අධ්‍යාපන රටාව අතික්‍රමණය කළ දැයේ තක්සලාව

ICT Boring වෙලා ද?    ලකුණු අඩුයි ද?
හිත හිත ඉන්න එපා......

10/11 ශ්‍රේණි සදහා  ( A  සමාර්ථය)
6/7/8/9 සිංහල / ඉංග්‍රිසි මාධ්‍ය 

පොත්වල ලියන කලාවෙන් මිදි 

නවින ක්‍රම ඔස්සේ ඉගැන්වීම් 
මුලු දිවයිනටම zoom  තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් කෙරේ

ධාරා මිස් 

WhatsApp : Coordinator : 0771459826
                    Miss Dhara : 0702334256

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකගෙන් ICT ඉගෙනගන්න.
මුල ඉදලම ආසම විෂය ICT කරගන්න 
06 ශ්‍රේණියේ සිට සිංහල/ඉංග්‍රිසි මාධ්‍ය 
10/11 ශ්‍රේණි අ.පො.ස. සා/පෙ නිසැක A සාමාර්ථයක් 

දේශකතුමිය නවීන ක්‍රම භාවිත කරම්න් පාසල් විෂය නිර්දේශයට අනුකූලව 
ඉගැන්වීම් කරන අතර   ICT තුලින් AI සමග ඉදිරියට යන ලෝකයේ  ඔබේ 
අනාගතය ජය ගැනීමට අවශ්‍ය වෘත්තිය  මාර්ගෝපදේශකත්වය
නොමිලේ ඔබට ලබා දෙනු ලැබේ.

ඇය......
මහා බ්‍රිතාන්‍ය අනුබද්ධිත SLRS Campus Sri Lanka Software Engineering 
සම්බන්ධව අතිදක්ෂ කථිකාචාර්යවරියකි

දිවයිනේ වැඩිම සිසුන් පිරිසකට Zoom තාක්ෂණය හරහා ඉගැන්වීම් කරන  ගුරුවරියකි

ශ්‍රී ජයවර්ධනපුර ව්ශ්ව විද්‍යාලයේ මාස්ටර් උපාධිය (M.Sc. in Computer Science with AI) 
හදාරන අතර මහා බ්‍රිතාන්‍යයේ  University of Plymouth, Software Engineering උපාධිදාරිණියකි.

Web, UI/UX, Graphic And Software Designing සම්බන්ධ ව ප්‍රවීණියක් වන අතර 
Olee Tech And Design Hub/ ICT ඉස්කෝලේ අධ්‍යක්ෂකවරිය ද වේ

Follow us........
OLEE Tech & Design Hub
ICT ඉස්කෝලේ  

Facebook
https://www.facebook.com/profile.php?id=61560641056904&mibextid=ZbWKwL

WhatsApp
https://wa.me/94771459826

YouTube
https://youtube.com/@ictiskole-otdh?si=-UApf0PRgeSnzH-l

TikTok
https://www.tiktok.com/@ict_iskole_miss_dhara?_t=8pXXWxF5sQ6&_r=1

Instagram
https://www.tiktok.com/@ict_iskole_miss_dhara?_t=8pXXWxF5sQ6&_r=1

Email
oleetechanddesign@hotmail.com

 නව්‍යතාවයෙන් පිරි තොරතුරු තාක්ෂණයේ අරුමැසි පියවර

ප්‍රවීණ දේශක/කථිකාචාර්ය 
ධාරා කුමාරසිරි
(070 233 4256)
Coordinator
(077 145 9826)
...........................................
ර.ලි.අං: CPC/DS/YT/1028
...........................................