Product Details

lanka top ads
Land For Sale in Mathale , Laggala - R.A. Lands
Rs. 15 Lakhs an acre.00
Other Details

Contact

Call Now
Description

මාතලේ ලග්ගල ප්‍රදේශයේ පැරණි ගම්මානයක ඔයක් 
ආශ්‍රිතව සින්නකර අක්කර 5ක් විකිණීමට ඇත. 

සුන්දර මනරම් වූ කැලෑ පරිසරයක් සහිත ප්‍රදේශයක් 
සංචාරක / ව්‍යාපාරයක / භාවනා මධ්‍යස්ථානය සුදුසු යි. 

අක්කරයක් ලක්ෂ 15 වේ. 
මී මුරේ ගම්මානයට කි.මි 10
හීන් ගගට කි.මි 2
ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට ඇති දුර කි.මි. 5 ක් වේ. 

📞📞 0760015855 / 0770531800

5 free acres for sale in an old village near a stream in Laggala area of ​​Matale.

An area with a beautiful forest environment
Suitable for tourism / business / meditation center.

15 lakhs per acre.
10 km to Mee Murre village
2 km to Heen River
Distance from the main road to the land is KM. 5 is

📞📞 0760015855 / 0770531800