Product Details

lanka top ads
Galaha Driving School
Rs. Price is negotiate.00
Other Details

Contact

Call Now
Description

ගලහ ප්‍රදේශයේ ගලහ රිය පුහුණු පාසලෙන් ඔබත් අදම ඔබේ රියදුරු බලපත්‍රය ලබාගන්න.

වෑන්, ත්‍රිරෝද රථ, යතුරුපැදි රියදුරු බලපත්‍ර සදහා 
රු. 9500/-කට 

⭕ ගලහ රියදුරු පාසලේ ලියාපදිංචි වන ඔබට වෛද්‍ය සහතිකය පොත් කට්ටලය නොමිලේ ලැබේ. 
⭕ ගුණාත්මක හා කාරුණික පුහුණුව.
⭕ ලිඛිත පරීක්ෂණ සදහා අවශ්‍ය දැනුම තනි තනි පුද්ගලයන් වශයෙන් ලබාදීමේ හැකියාව 
⭕ ලිඛිත පරීක්ෂණය සදහා හොදින් පුහුණු කිරීම.
⭕ ප්‍රායෝගික පුහුණු අංගනයට සමාන පුහුණු අංගනයක පුහුණුව 
⭕ වෑන් රථ පුහුණු විඩීයෝ පටයක් ලබාගැනීමේ හැකියාව 
(වයස අවුරුදු 17 සම්පූර්ණ විය යුතුය)

දුරකථන අංක : 0703976097, 0707323013, 077397607