Product Details

lanka top ads
RSK Business Booster.com Company
Rs. Price is negotiate.00
Other Details

Contact

Call Now
Description

හිතවත් සුළු පරිමාණ, මධ්‍ය පරිමාන, මහා පරිමාන  ව්‍යවසායකයිනි

ඔබේ ව්‍යාපාර ආයතනය වංචා, දූෂණ, අක්‍රමිකතා, 
සොරකම් ආදියෙන් ආරක්ෂා වී ඇත්දැයි ඔබට විශ්වාසද?

එසේ නොවේ නම්,
ඔබ සහ ඔබේ සංවිධානය කෙතරම් අවදානමට ලක්විය හැකිදැයි ඔබ දන්නවාද?

ඔබේ ආයතනය කරදරයකින් තොරව අඛණ්ඩ වර්ධනයක් ඇතිකර ගැනීම 
සඳහා නිසි අභ්‍යන්තර පාලන ක්‍රම වේදයන් ක්‍රියාත්මක කිරීමට හෝ පවතින 
පාලන පද්ධති ශක්තිමත් කිරීමට ඔබ කැමතිද?
එසේ නම්
RSK Business Booster.com ඔබට හොඳම විසඳුමයි.

මේවනවිට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් පවතින ශ්‍රීලාංකික 
ඔබේ ව්‍යාපාරය ශක්තිමත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් මත ගොඩනැගීමට 
සැලැස්විම අපේ අරමුනයි.

අභ්‍යන්තර විගණන ක්ෂේත්‍රයේ දශක ගණනාවක දේශීය හා ජාත්‍යන්තර 
අත්දැකීම් සමඟින්, අපගේ පුහුණු කාර්ය මණ්ඩලය ඔබේ සංවිධානය ක්‍රියාත්මක 
කිරීමට අවශ්‍ය අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් ඔබ වෙනුවෙන්ම සකස්කර ඇත. 
ඊට අමතරව, ශ්‍රීලාංකික ඔබට ඔබේ ආයතනය ක්‍රමානුකූලව පවත්වාගෙන යාමට 
අවශ්‍ය සහාය   ප්‍රායෝගිකවම ලබාදීමට අපි සූදානම්ව සිටිමු.

අපගේ සේවාවන් අතර 
ඔබ ආයතනයට ගැලපෙන 
* අභ්‍යන්තර පාලන ප්‍රතිපත්ති හදුන්වා දීම
* ගැනුම් ප්‍රතිපත්ති හදුන්වා දීම
* ණය පාලන ප්‍රතිපත්ති හදුන්වා දීම 
* තොග, පවත්වාගෙන යාම, ගනනය කිරීම සම්භන්ද ප්‍රතිපත්ති හදුන්වා දීම 
                               ........................
සහ තවත් බොහෝ සේවාවන් අපි සපයන්නෙමු