Product Details

lanka top ads
Grade 10 , 11 History Online Classes (සම්පූර්ණයෙන්ම free)
Rs. Free.00
Other Details

Contact

Call Now
Description

ඉතිහාස භිතිකාවට තිත❗

📌 සෑම අවුරුද්දකම 100% ක් ප්‍රතිඵල පෙන්වූ ගම්පහ දැවැන්තම ඉතිහාසය පන්තිය....
📌 ගම්පහ දැවැන්තම ඉතිහාසය පංතිය දැන් 
📌 දිවයිනටම online

⭕අපේ වැඩ පිලිවල
* පසුගිය ප්‍රශ්න පත්‍ර කරවීම සහ සාකච්ඡා කිරීම.
* පාඩම් එදිනෙදාම පාඩම් කරවීම.
* සෑම පාඩමක් සඳහාම කෙටි සටහන් ලබාදීම. 

සම්පූර්ණයෙන්ම free උගන්වනවා කිව්වොත් විශ්වාස කරනවද ? 

 විශ්වාස කරත් නැතත් මේක ඇත්ත 10, 11 ශ්‍රේණි සඳහා ඉතිහාසය විෂය සම්පූර්ණයෙන්ම free ඉගෙන්වීම් සිදු කෙරේ. 
ඉඩකඩ සීමිත බැවින් සීමිත සිසුන් ප්‍රමාණයක් බඳවා ගැනේ එම නිසා ඔබත් අදම ලියාපදිංචි වන්න

 සම්බන්ධ වීම සදහා පහත ලින්ක් එක හරහා group එකට සම්බන්ධ වෙන්න.
ඇවිත්ම බලන්න මේක වෙනස් පංතියක් 

සියනෑවේ ඉතිහාසය brand එක 

දිල්ෂාන් චතුරංග
B.A.(hons) in History (UG)
University of Kelaniya 

වැඩි විස්තර සදහා- 📞📞075 360 2936

Join WhatsApp Group 
 https://chat.whatsapp.com/Kxod69rk6wcDiybCtWNSip