Product Details

lanka top ads
Physical Health & Mental Health Conference
Rs. Price is negotiate.00
Other Details

Contact

Call Now
Description

🛑ඔබගේ ශරීරයේ නිරෝගීතාවය හා මානසික නිරෝගිතාවය අවශ්‍ය අයට පමණයි.

🚨 ඔබගේ ශරීරයේ බර වැඩිද ?
🚨 ඔබගේ ශරීරය දුර්වලයිද ?
🚨 ඔබගේ මනස ව්‍යාකූලද ?

          🛑එන්න අප සමග එකතුවන්න ඔබට හොඳම දේ අපෙන්.

🚨ඔබට ජිම් එකට යන්න වෙලාවක් නැද්ද ?
🚨 ඔබට ව්‍යායාම කිරීමට කම්මැලි ද?

           🛑හොඳම දේ සමග ඔබගේ ජීවිතය නිරෝගිමත් කිරීමට දැනුම අප සතුව ඇත.

           🛑ඔබ දන්නවාද ?

🚨අප රටේ ජීවත්වන පුද්ගලයින්ගෙන් 50% පමණ රෝගීන් බව.
🚨 ලොව විස අධිකම ආහාර ලබා ගන්නේ අපේ රටේ මිනිසුන් බව.
 🚨ඔබට තවත් සිත සිතා සිටීමට කාලයක් නොමැත.
             🛑අප සමග සම්බන්ධ වී නිරෝගිමත් හෙට දවසක් උදෙසා පළමු පියවර තබන්න.

🚨ඔබ ඔබ ගැන සිතනවාද ? 
🚨 ඔබ ඔබගේ පවුලේ අය ගැන සිතනවාද ?

            🛑එසේ නම් ඔබ වගේම ඔවුන්ද  අප සමග සම්බන්ධ කරවන්න.

🚨 ඔබගේ බර ගානට තිබුණත් ඔබ ශරීරයෙන් දුර්වල පුද්ගලයෙක් විය හැක.
🚨 ඔබ හරි බර තිබෙන පුද්ගලයෙක් වුවත් ඔබ මානසික 
      පීඩනයකින් සිටින පුද්ගලයෙක් විය හැක.

             🛑අප සමග සම්බන්ධ වී ව්‍යායාම කිරීම මගින් ඔබගේ ශරීරය සහ 
                 මනස ශක්තිමත් පුද්ගලයෙක් බවට පත්කිරීමට අපට හැකියාව ඇත.

🚨 ඔබ ගත යුතු ආහාර,
🚨 ඔබ ආහාර ගත යුතු ආකාරය ඔබට කියා දෙමින්,
            🛑 නිවැරදි ආහාර රටාවකට ඔබගේ ජීවිතය හැඩගස්වා ගැනීමට 
                  ඔබට අපෙන් සියලු විස්තර දැනගත හැක.

            🛑කොහේවත් යන්නේ නැතුව නිවසේ සිටම online තාක්ෂණය 
                 ඔස්සේ ඔබට සියලු දේ ලැබෙනු ඇත.

            🛑ඔබගේ කාලය ඉතිරි කරගනිමින් ඔබගේ මුදල් ඉතිරි කරගනිමින් 
                 සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අප සමග එකතු වී ඔබට සාදාගත හැක.

             🛑ලගදීම ZOOM තාක්ෂණය ඔස්සේ ඔබව දැනුවත් කරන සම්මන්ත්‍රණයට 
                  මුදල් ගෙවීමකින් තොරව සම්බන්ධ වී අප පිළිබඳව සියලු විස්තර දැන ගැනීමෙන් පසුව 
                  අප සමග සම්බන්ධ වෙනවාද නැද්ද කියා ඔබම තීරණය කරන්න.

              🛑නොමිලේ  ZOOM  තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම වටිනා සම්මන්ත්‍රණයට 
                   ඇතුළත් කරගැනීම් සීමිත බැවින්. මෙම පණිවිඩය දුටු සැනින් පහත සඳහන් විස්තර 
                   පුරවා පහත අප දමා ඇති දුරකතන අංකයට පණිවිඩයක් දැම්ම එවන්න.

🚨ඔබගේ නම :
🚨ඔබගේ ගම :
🚨ඔබගේ වයස :

            🛑උපදේශක : තරිඳු ධනුෂ්ක.
            🛑 0729947763 : WhatsApp.