Product Details

lanka top ads
02 Story House for Sale in Nugawela
Rs. Price is negotiate.00
Other Details

Contact

Call Now
Description

මහනුවර දිස්ත්‍රික්කයේ නුගවෙල ප්‍රදේශයේ තැනිතලා සදාහරිත පෙදෙසක පිහිටි දෙමහල් නිවස
විදෙස්ගත වීම සඳහා ඉක්මනින් විකිණීමට. 

කුරුණෑගල මාර්ගයේ... 
කටුගස්තොට නගරයේ සිට 5 Km ක් කුරුණෑගල දෙසට
මහනුවර_කුරුණෑගල මාර්ගයට මීටර් 300ක් දුරින්,
නුගවෙල_තිත්තපජ්ජල පිහිටා ඇත. 

ඉහළ මහලයේ 
නිදන කාමර 2ක්,
මුළුතැන්ගෙය,
සාලය,
ඉස්තෝප්පුව,
Hotwater shower bathroom 
කාර් pouch සමඟ ඉහළ මාලයේ පිහිටා ඇත.

පහළ මහලයේ
නිදන කාමර 3 කී.
හොට්වෝටර් බාර්ත් රූම් 1කී
මුළුතැන්ගෙය සාලය

ඉහළ මහලයේ පිටතින් පඩිපෙළ ඇත.
 
වැඩි විස්තර සදහා අමතන්න
📞📞 0713558091