Product Details

lanka top ads
S.S Engineering
Rs. Price is negotiate.00
Other Details

Contact

Call Now
Description

🏠️ ඔබේ නිවසේ, ආයතනයේ  හෝ ඕනෑම ස්ථානයක යකඩ අත් වැටවල්, 
ග්‍රිල්, ගේට්ටු ඇතුළු සියලුම යකඩ වැඩ උසස් ප්‍රමිතියෙන් ඉහල නිමාවකින් 
යුතුව සාධාරණ මිලගණන් යටතේ ඔබට අවශ්‍ය පරිදි සාදාගැනීමට දැන්ම 
අමතන්න. වසර ගණනාවක පුරුද්ද හා පාරිභෝගික විශ්වාසය දිනාගත් 𝐒𝐒 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠.

✅ ඔබට අවශ්‍ය Design වලින් නිමවා ගත හැක 
✅ උසස් ප්‍රමිතියෙන් ඉහල නිමාවකින් යුක්ත වේ 
✅ සාදාරණ මිලගණන් වලින් යුක්තවේ
✅ වසර ගණනාවක පුරුද්ද හා පාරිභෝගික විශ්වාසය දිනාගත් ආයතනයකි

ගෙදර ග්‍රීල් වැඩ සදහා හොදම තැනක් ද හොයන්නේ....? 🤔

එසේනම් S.S Engineering අප වෙතින් ඔබට අවශ්‍ය
• ග්‍රිල් • ගේට්ටු • අත් වැටවල්

උසස් ප්‍රමිතියේ යකඩ යොදා පහසු මිලට කරගන්න.

ඔබට අවශ්‍ය ග්‍රිල් ද, ගේට්ටු ද, අත්වැට ද?
• ග්‍රිල් නම් ජනෙල් පියන් සංඛ්‍යාව හා එහි උස පලල
• ගේට්ටුවක් නම් Design එක සහ දිග පළල සඳහන් කර පහත
 WhatsApp අංකයට අදම එවන්න.

📌දැන්ම අමතන්න - 𝐒𝐒 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 
📞 𝟎𝟕𝟏𝟎𝟐𝟕𝟎𝟎𝟎𝟕