Online කාන්තා ඇදුම් මැසීමේ පාඨමාලාව සඳහා සහභාගිවීමට කිසිදු වයස් සීමාවක් හෝ මුලික දැනුමක් අවශ්‍ය නැත, පාඨමාලාවේ දී ළදරු ඇදුම් කොටස් 20 ක් ද වැඩිහිටි අයගේ ඇදුම් වර්ග ද, මැෂිමන්ට් එක අරගෙන පතරොම කපන කපා ඇදුම මසාගන්න විදිහද පැහැදිලිව උගන්වමි. ඔබට ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට හැකි අංග සම්පූර්ණ පාඨමාලාවකි. ඕනෑම කෙනෙකුට පාඨමාලාව අවසානයේ ඇගටම තියල වගෙ නිවැරදිව ඕනෑම මෝස්තරයක ඇදුමක් මසා ගැනීමට ඔබට හැකි වනු ඇත. පාඨමාලාව කාලය මාස තුනයි ගාස්තුව රු.5000/(කොටස් වශයෙන් දෙපාරකට ගෙවිය හැක) වැඩි විස්තර දැන ගැනීම සඳහා 0788673310 අංකයට දුරකථන ඇමතුමක් හෝ 0750673310 WhatsApp පණිවිඩයක් එවන්න.