Product Details

lanka top ads
House for Sale in Anuradhapura
Rs. 570,000 Lakhs Per Perch.00
Other Details

Contact

Call Now
Description

•අනුරාධපුර නගරයේ , දෙවන පියවර, සමන්පුර, (ගෙවල් 55) 

•ලිපිනය - නො.87, දෙවන පියවර, බුද්ද්ගයා මාවත, සමන්පුර, අනුරාධපුර.

* නගරයට 2km

* ඉඩම වටේම අඩි 5 1/2 ක තාප්පය හා ගේට්ටුවක් දමා ඇත දමා ඇත

* ප්‍රධාන පාසල් කිහිපයකටම, සාප්පු සංකීර්ණ , හාඩ්වෙයාර්, පොත් සාප්පු, පොළ ට, මහ රෝහලට, ආසන්නයේ

* ඉඩමට දෙපසින්ම කාපට් පාරවල් වලින් ප්‍රවිශ්ට වීමේ හැකියාව සහිත පර්චස් 23.8 ක ඉඩම. (15.94p + 02.08p + 05.54p)

* නළ ජලය, විදුලිය , වේගවත් අන්තර්ජාල සිග්නල් ඇතුලු අනෙකුත් පහසුකම් සියල්ල සහිත නිවස සහ ඉඩමේ බහු වාර්ශික බෝග බොහොමයක්. 

* සින්නක්කර නිරවුල් ඔප්පු සහිත අගනා නිවස සහිත ඉඩම ඉතාම සාධාරණ මිලකට විකිණීමට ඇත. 

* ඉතාම සාධාරණ මිල ගනන් (මිළ ගනන් දැවැන්ත ලෙස පහත දමා ඇත)

* පොලී නැතුව කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම

* නගරයේ ප්‍රධාන පාසල් වලට, මහ රෝහලට, බස් නැවතුම්පලට ඉතාම ආසන්නයේ 

* 900000/= ට පැවති පර්චසයක මිල - 570000/= දක්වා දැවන්ත අඩු කිරීමක් කොට ඇත. (ඉක්මනින් විකිනීමට අවශ්‍ය නිසා)

* මෙහි හිමිකරුවන් සමග සාකච්ඡා කොට විකුණුම් වටිනාකමෙහි තවදුරටත් වෙනසක් කර ගැනීමට හැකියාවක් ඇත.

විමසීම් :- 077 3216894(ප්‍රියන්ත ජයකොඩි)