Description
"අසරණයන්ට පිහිටවීමේ සංවිධානය"
අසරණයන්ට සරණ වියහැකි කල්‍යාණමිත්‍ර අවස්ථාක්..
මෙලොව ජීවත්වන ඔබට තනිව විසදාගත නොහැකි ගැටලු නිසා ඔබ බලවත් චිත්ත පීඩාවන්ට
පත්ව සිටීමට පුළුවන්.වටිනා ජීවිතය නැතිකර ගැනීමටද සිතෙන අවස්තා තිබෙන්නට පුළුවන්.
නමුත් ඒ ඕනෑම ගැටලුවකට කල්‍යාණමිත්‍ර ඇසුරෙන් ස්ථීර ලෙසම විසදුමක් සොයාගත හැක.ඒ නිසා ඔබට සැනසීමක් වනු ඇත.
1- ආර්ථිකමය ගැටලු
2- සමාජීය ගැටලු
3- ශාරීරික ගැටලු
4- නීතිමය ගැටලු
5- අධ්‍යාත්මික ගැටලු
ඔබට අසහනය ගෙන දෙන අන්දමට දුක්වේදනා ගෙනදිය හැකියි.
ධනය බලය තිබුනද ඔබගේ ගැටලු විසදාගත නොහැකි වනු ඇත.
එවැනි අවස්ථාවකදී ඔබට පිහිට වීමට කලන මිත්‍ර සේවාවක්
අප සතුව ඇත අප්‍රමාදව අමතන්න
📞📞 0713371452 / 0765279097
Facebook page : https://web.facebook.com/profile.php?id=61559988456945
අතීතයේ තම නීරෝගිකම ආරක්ෂා කර ගැනීමට බාවිතාකල ඖෂධීය ගුයනයෙන් ඉහල පානයකි ඉගිනි.
විශේෂයෙන් සෙම,හතිය,පීනස,ගැස්රයිටිස්, අර්සස්, ඇගපත වෙදනා,
උදෑසන අවදිවීමෙදි ඇතිවන අපහසුතා, කුඩාදරැවන් නිතර උණ රෝගය
සෑදීමෙන් වැලකීම,කෑම අරෑචිය නැති කරයි. නටපු උණුවතුර ආඩුකෝප්පයට
එක තේ හැන්දක් දමා යාරදාන ආකාරයට කලවමිකර පානය කරන්න. අවශ්‍ය
නම් සීනි එකතු කරන්න. උදේ කිරිඑක වෙනුවට සහ දවසේ තේ බොන
ඕනම වෙලාවකට පානය කල හැක.
ලෙඩක් නැහැදි නීරෝගිව සිටීමට මෙය ඉතා වටිනා ගුනාත්මක පානයකි.