Product Details

lanka top ads
Rockwood Villa Ayurvedic Center in Kandy
Rs. Price is negotiate.00
Other Details

Contact

Call Now
Description

ආයුබොවන්🙏🙏🙏🙏

SPA සංකල්ප යෙන් මිදී නිවරදි තෙල් සම්භාහනයකින් වාෂ්ප ස්වෙද සත්කාරය කින්( steam bath )සුවයක් ලබමුද 

📌ඈත අතීතයේ සිටම පැවත එන මෙම සම්භාහනක්‍රම මගින් සිදුවන්නේ ශර්‍රීරයේ යම් පටකයක් තදකිරිම, රිද්මයානුකූලව තෙරපිම හා පිරිමැදිමයි

📌නිවරදි සම්භාහනක් ලබාගතයුතේ කවුරුන්.....ද.....
📌දිනපතා වෙහෙස වන අය 

මේම සම්භාහන ක්‍රියාවලිය ඉතා වැදගත් 

අපගේ සම්භාහන ක්‍රියාවලිය ......
.මෙහෙදි විශෙෂයෙන්ම අත් දෙක ,පිට ප්‍රදේශය ,කකුල් දෙක උදර ප්‍රදේශය ඇතුළු ව මුලු ශරීරයම ආයුර්වේද ඔයිල් ගාලා සම්භාහන ය කරනු ලැබේ ......................

තෙල් සම්භාහන ක්‍රියාවලිය යෙන් පසුව වාෂ්ප ස්වෙද සත්කාරය ලබාදීම අප විසින් සිදු කරයි 
වාෂ්ප ස්වෙද සත්කාරය මගින් සිදුවන්නේ අපි මුහුණ ට වාෂ්ප අල්ලනවා වගෙ මුලු ශරීරයට ම වාෂ්ප වැදිමට සැලැස්විමයි මෙමගින් මුලු ශරීරයම දහදිය ගැන්විමයි.

මෙමගින්........

හන්දිපත් වෙදනා ,මස් පිඩු වේදනාව 
📌ආතරයිටීස් වැනි රොගයන්ගෙන් සහනයක් ලබාගත හැක එමෙන්ම උදරය ප්‍රදේශය 
.තට්ටම,කලවා ආදියෙහි තැම්පත් වී ඇති අහිතකර මෙදය ඉවත් වි හිසේ බර ගතිය අඩුවි සම පැහැපත් වෙ 

📌හිතට ගතට සැහැල්ලු වක් ගෙනදී නීරෝගී සමක් ලබාදේ.....
අහිතකර මෙදය ඉවත් වි සිහින් සිරුරක් ලබාගත හැක  
එසේ නිවරදි තෙල් සම්භාහනක් හා වාෂ්ප ස්වෙද සත්කාරයක් අත් විඳින්න ඔබට ප්‍රබෝධමත් ක්‍රියාශීලි දිව්පෙවතක් උරුම වනු නොඅනුමානය

එසේ නම් නිවරදි තෙල් සත්කාරය ක් ලබාගැනීමට පැමිණෙන්න...............
ROCKWOOD VILA Ayurveda center වෙත ...................................................

සියලුම ප්‍රතිකාර කටයුතු පාරම්පරික ආයුර්වේද වෙද මහතෙකගේ අධීක්ෂණය යටතේ සිදු කරයි 

අදම කතා කරන වෙලාවක් වෙන් ගන්න ...0813127427/ 0771643365/ 0777373642
No. 96, Mahaweli Housing Scheme, Ayurveda Road, Pallakelle, Kandy
Email : rockwoodwilla@gmail.com