Product Details

lanka top ads
House with Land for Sale in Gampaha
Rs. Rs. 4.25 Lakhs Per Perch.00
Other Details

Contact

Call Now
Description

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල බල ප්‍රදේශයේ ජා ඇල, බෝපිටිය, 
පමුණුගම, පර්. 55.6 ඉඩමක් සහිතව නිවාස දෙකක් විකිණීමට ඇත.  

නිවාස දෙකටම වෙන වෙනම 
නල ජලය සහ විදුලිය ද ඇත.

කොටස් වශයෙන් දීමට හැකියාව ඇත.

පර්චසයක මිල සම්පූර්ණ ගෙවල් 2 සමග ලක්ෂ 4.75 ක් ද වන අතර, 
මිල අඩුකිරීමක් සහිතව දැනට මිල ලක්ෂ 4.25කට ලබා දේ. 

වැඩි විස්තර සදහා අමතන්න
📞📞 076 5652252 / 078 1158183