Product Details

lanka top ads
භරත නාට්‍යම් පංතිය සදහා නවක සිසු / සිසුවියන් බදවා ගැනීම
Rs. Price is negotiate.00
Other Details

Contact

Call Now
Description

ඔබත් ඔබේ දරැවා දක්ශ  භරත නාට්‍යම් ශිල්පීයෙක් / ශිලපිණියක් කිරීමට බලාපොරොත්තු 
වන කෙනෙක්  ද එසේ නම්  දක්ශයන් අතර  අති  දක්ශයන් බිහි කල යුගයේ පෙරලිකාර 
ප්‍රවීන භරතනාට්‍යචාර්‍ය රංජන සූරියබංඩාර මෙහෙයවන අලුත්ම භරත නාට්‍යම් පංතිය  
දැන් ගම්පහ පුරවරයේ අභිමානයෙන් විවෘත  වූ වගයි..... මුල සිට ඉතා සරලව ඉගෙන 
ගැනීමට  ඔබත් ඔබේ දරැවා අපගේ  සූරිය රංජන කලායතනය  වෙත  භාර දෙන්න ..... 
වයස අවුරැදු 5 සිට  සියලු  වයස් කාන්ඩ වල දරැවන් බදවා ගනු ලැබේ ..... 

සියලු විමසීම් ☎ 0711855698 
සූරිය රංජන කලායතනය නො: 145 / B  /1  , මිනුවන්ගොඩ පාර , ගම්පහ