Product Details

lanka top ads
NS Media Academy in Katuwana
Rs. Two Months - Rs. 3200/-.00
Other Details

Contact

Call Now
Description

ළමා නිවේදන පුහුණු පාඨමාලාව සහ පෞරුෂත්ව සංවර්ධන පාඨමාලාව

🔴 1 වසරේ සිට උසස්පෙළ දක්වා සිසු සිසුවියන් බදවා ගැනීම දැන් ඇරඹුණා.

🔶ඔබේ දරුවාත්, දක්ෂයින් අතරින් දක්ෂයෙකු කරන්නට අපි සූදානම්..., ඔබ සූදානම්ද ?
එන්න අපි හරියටම ඉගෙන ගමු.


මාධ්‍ය ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද ඇති මාධ්‍යවේදියෙකු විසින් මෙම වැඩමුළුව මෙහෙයවන නිසා 
ඔහුගේ පළපුරුද්ද හා අත්දැකීම් තුළින් විෂය කරුණු ඔබට සමීප කරයි. 

ප්‍රායෝගික ක්‍රියාකාරකම් මත පදනම් ව එක් එක් ශිෂ්‍යයින් කේන්ද්‍ර කරගනිමින් ඔවුන්ගේ 
දක්ෂතා ඔප් නැංවීමට මෙම ප්‍රායෝගික පුහුණු වැඩමුළුව විශේෂයෙන් සකස් කොට ඇත.

🔶 පාඨමාලාව අවසන් කරන ඔබට

✅මනා හඬ පෞරුෂයක් ගොඩනඟාගෙන වර්ධනය කර ගැනීමට මගපෙන්වීම.
✅නිවේදනය
✅වැඩසටහන් මෙහෙයවීම
✅කථන හැකියා වර්ධනය
✅නායකත්ව ගුණාංග
ඇතුළු හැකියාවන් වර්ධනය කරන්නට උපරිම අවස්ථා නිර්මාණය කරදෙන්නට අප කැපවී සිටින්නෙමු.

මෙම වැඩමුළුවේදී ඔබට

🔸පාසල් නිවේදන කටයුතු හා මෙහෙයවීම් කටයුතු පුහුණුව 
🔸හඬ සහ උච්චාරණය.
🔸ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ පුහුණුව 
🔸නිවැරදි ආත්මාභිමානය ගොඩනගා ගන්නා අයුරු
🔸කතාවක මුල මැද අග ගලපා ගන්නා අයුරු
🔸මයික් එක නිවැරදි ආකාරයට වේදිකාවක භාවිතා කරන අයුරු 
🔸කථනය
🔸වැඩසටහන් ඉදිරිපත් කිරීම ඇතුලු බොහෝ දේ....

ආදී මූලික විෂය පථයන් ඔස්සේ ඒ ඒ විෂය පථයන්ට අදාල ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ 
වැඩසටහන් සමගින් එම විෂය පථයන්ට අදාළ දැනුම ඔබට සමීප කෙරෙනු ඇති.

☑️ ස්ථානය - කටුවන මහජන බැංකු ගොඩනැගිල්ලේ ඉහළ මහලයේ පැවැත්වේ

මෙහෙයවීම
වාසනා වඩිගාවගේ 

🔊ඉක්මන් කරන්න ඉඩකඩ සීමිතයි.
📢කාලය - මාස 2

🔴MEDIA ACADEMY 
🔶ලියාපදිංචි වීම සඳහා 071 88 62 032 අංකය අමතන්න