ළමා නිවේදන පුහුණු පාඨමාලාව සහ පෞරුෂත්ව සංවර්ධන පාඨමාලාව 🔴 1 වසරේ සිට උසස්පෙළ දක්වා සිසු සිසුවියන් බදවා ගැනීම දැන් ඇරඹුණා. 🔶ඔබේ දරුවාත්, දක්ෂයින් අතරින් දක්ෂයෙකු කරන්නට අපි සූදානම්..., ඔබ සූදානම්ද ? එන්න අපි හරියටම ඉගෙන ගමු. මාධ්‍ය ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද ඇති මාධ්‍යවේදියෙකු විසින් මෙම වැඩමුළුව මෙහෙයවන නිසා ඔහුගේ පළපුරුද්ද හා අත්දැකීම් තුළින් විෂය කරුණු ඔබට සමීප කරයි. ප්‍රායෝගික ක්‍රියාකාරකම් මත පදනම් ව එක් එක් ශිෂ්‍යයින් කේන්ද්‍ර කරගනිමින් ඔවුන්ගේ දක්ෂතා ඔප් නැංවීමට මෙම ප්‍රායෝගික පුහුණු වැඩමුළුව විශේෂයෙන් සකස් කොට ඇත. 🔶 පාඨමාලාව අවසන් කරන ඔබට ✅මනා හඬ පෞරුෂයක් ගොඩනඟාගෙන වර්ධනය කර ගැනීමට මගපෙන්වීම. ✅නිවේදනය ✅වැඩසටහන් මෙහෙයවීම ✅කථන හැකියා වර්ධනය ✅නායකත්ව ගුණාංග ඇතුළු හැකියාවන් වර්ධනය කරන්නට උපරිම අවස්ථා නිර්මාණය කරදෙන්නට අප කැපවී සිටින්නෙමු. මෙම වැඩමුළුවේදී ඔබට 🔸පාසල් නිවේදන කටයුතු හා මෙහෙයවීම් කටයුතු පුහුණුව 🔸හඬ සහ උච්චාරණය. 🔸ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ පුහුණුව 🔸නිවැරදි ආත්මාභිමානය ගොඩනගා ගන්නා අයුරු 🔸කතාවක මුල මැද අග ගලපා ගන්නා අයුරු 🔸මයික් එක නිවැරදි ආකාරයට වේදිකාවක භාවිතා කරන අයුරු 🔸කථනය 🔸වැඩසටහන් ඉදිරිපත් කිරීම ඇතුලු බොහෝ දේ.... ආදී මූලික විෂය පථයන් ඔස්සේ ඒ ඒ විෂය පථයන්ට අදාල ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ වැඩසටහන් සමගින් එම විෂය පථයන්ට අදාළ දැනුම ඔබට සමීප කෙරෙනු ඇති. ☑️ ස්ථානය - කටුවන මහජන බැංකු ගොඩනැගිල්ලේ ඉහළ මහලයේ පැවැත්වේ මෙහෙයවීම වාසනා වඩිගාවගේ 🔊ඉක්මන් කරන්න ඉඩකඩ සීමිතයි. 📢කාලය - මාස 2 🔴MEDIA ACADEMY 🔶ලියාපදිංචි වීම සඳහා 071 88 62 032 අංකය අමතන්න