Product Details

lanka top ads
Two Storey House for sale in Galle
Rs. 9,500,000.00
Other Details

Contact

Call Now
Description

♦ Two Storey House for sale in Galle
♦ Rs. 9,500,000/-

🟠 පර්චස් 10.5 ඉඩමෙහි පිහිටි දෙමහල් නිවසක් විකිණීමට ඇත. 

📍 බිමි මහල 95% වැඩ අවසන් කර ඇති අතර ඉහල මහලේ  සිවිලිම ටයිල් වැඩ කිරිමට ඇත. 

📍 ගාල්ල රත්ගම . දොඩන්ගොඩ , ඉඹුල හන්දිය  Green city ඉඩම්  පුලුල් මාර්ග තෙකලා 
විදුලිය , නලජලය , මෙම නිවසට ලින් ජලයද ලබා ගෙන ඇත. 

📍 බලාපොරොත්තු වන මිල  Rs: 9,500,000/- 

පහත මහලයේ 
   📍 නිදන කාමර 2යි.
   📍 මුලුතැන්ගෙය 
   📍 කැම කාමරය 
   📍 සාලය 
   📍 වැරෙන්ඩාව 
   📍 නාන කාමරය 
   📍 නිදන කාමර 02 
   📍 TV loggi balcony.

වැඩි විස්තර සදහා අමතන්න 
දුරකතනය : 📞📞 0757769864 - (රත්නසිරි)