Product Details

lanka top ads
Two Story House for Sale in Maragahahena, Horana
Rs. 215 Lakhs .00
Other Details

Contact

Call Now
Description

Two Storied House for Sale in Maragahahena, Horana

🔸 හොරණ, මාරගහහේන අලුත්ම ඉදිකළ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
🔸 පර්චස් 11.02 ක හතරැස් ඉඩමක් වේ. 
🔸 ලක්ෂ 215 කි
🔸 වටතාප්පය සහිත ගේට්ටුවක් දමා ඇත. 
🔸 සවයංක්රියා කැමරා පද්ධතියක් සවිකර ඇත.
🔸 නිවස සම්පූර්ණයෙන් පොළව ටයිල් කර ඇත. 
🔸 වහල සම්පූර්ණයෙන් කෙම්පස් ලීයෙන් දමා ඇත. 
🔸 නිවසෙහි දොර ජනෙල් සියල්ල කොස් නැදුන් ලීයෙන් දමා ඇත.

🏠 කාමර 3 
🏠 නාන කාමරය 2 (උණුවතුර සහිත)
🏠 සාල දෙකක් ඇත. 
🏠 කෑම කාමරය 
🏠 මුළුතැන්ගෙය
🏠 ස්ටෝරු කාමරයක්

🔸 හොරණ නගරයට 4.5km
🔸 පානදුර රතනපුර මාර්ගයට 1.5km

වැඩි විස්තර සඳහා අමතන්න
මිල ගණන් සාකච්ඡා කරගත හැක
 📞📞 0717103996

🔸 Horana, Maragahahena Newly constructed two Storied house for sale.
🔸 A square lot of 11.02 perches.
🔸 215 Lakhs 
🔸 A walled gate has been put up.
🔸 An automated camera system is installed.
🔸 The house has fully tiled floors.
🔸 The roof is entirely made of kempus wood.
🔸 All the doors and windows of the house are made of jackfruit wood.

🏠 Room 3
🏠 Bathroom 2 (with hot water)
🏠 There are two living rooms.
🏠 Dining room
🏠 The kitchen
🏠 A store room
🔸 4.5km to Horana Town
🔸 1.5km to Panadura Ratnapura Road

Call For More Details
Prices are negotiable
 📞📞 0717103996