Product Details

lanka top ads
Sale of Valuable Commercial Building in Horana
Rs. 150,000,000.00
Other Details

Contact

Call Now
Description

Sale of valuable commercial building Horana

📍වටිනා ව්‍යාපාරික ගොඩනැගිල්ලක් විකිණීම හොරණ
📍මෙම දේපළ වටිනාකම කෝටි 15 

🔸 හොරණ, අගුරුවාතොට පාරේ, වෑවල පිහිටි අංග සම්පූර්ණ තෙමහල් ගොඩනැගිල්ලක් විකිණීමට / බදුදීමට
🔸 Horana කළුතර ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇති දේපළ පර්චස් 21 ක තෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලකි  
🔸 ගොඩනැගිල්ලෙහි පිටුපස දෙමහල් නිවසක් පිහිටා ඇත. 
     
නිවසෙහි   
     🔸 කාමර 04, (කාමර 2 A/C, ජල විදුලිය සමග) 
     🔸 නල ජලය / තෙකලා විදුලිය / වට තාප්ප සහිතයි
🔸 නිවස වර්ගඅඩි 2500
🔸 ගොඩනැගිල්ලෙහි වර්ගඅඩි 7500 
🔸 නිවස හා ව්‍යාපාරික ඉස්තානය සම්පුර්ණයෙන් ආවරණය වන ලෙස අධි ආරක්ෂිත නවීන කැමරා පද්ධතියක් සවිකර ඇත .
🔸 මෝටර් රථ 20 - 25ත් අතර ප්‍රමාණයක් නවතා තැබිමේ පහසුකම් සහිතය .
🔸 ව්‍යාපාරික ගොඩනැගිල්ල වර්ග අඩි 7000 ක් වන අතර එම ගොඩනැගිල්ලටම අළලා ඉදිකිරීම් කටයුතු සිදු කර ඇති කාමර 4 ක් හා නාන කාමර 2 ක් සහිත අංග සම්පුර්ණ නිවස වර්ග අඩි 3000 කි.නිවසෙහි නිදන කාමර දෙකක් වායුසමණය කර ඇත.
🔸 පුද්ගලික රෝහල් / අධ්‍යාපන ආයතන / සුපර් මාර්කට් / රෙස්ටුරන්ට් වැනි ව්‍යාපාර වටිනාකමක් ඇත
🔸 මුලු ගොඩනැගිල්ලටම ටයිල් අල්ලා ඇත
🔸 පළපුරුදු / සුදුසුකම්ලත් ඉංජිනේරුවකුගේ අධීක්ෂණය යටතේ නිමවා ඇත

📌ගැළනිගම අධිවේගී පිවිසුමට 9.5km පමණි .
📌කහතුඩුව අධිවේගී පිවිසුමට 16km පමණි .
📌 කොට්ටාව අධිවේගී පිවිසුමට 26km පමණි .
📌 දොඩම්ගොඩ අධිවේගී පිවිසුමට 27km පමණි .
📌 වැළිපැන්න අධිවේගී පිවිසුමට 39km පමණි .
📌 හොරණ නගරයට 1.8km පමණි .
📌 ඉංගිරිය නගරයට 9.8km පමණි .
📌පාදුක්ක නගරයට 18km පමණි .

වැඩි විස්තර   
📞📞 077 8 287 085 / 077 8 287 088 / 071 5 795 845