Product Details

lanka top ads
02 Story House for Sale in Bandaragama
Rs. 210 Lakhs .00
Other Details

Contact

Call Now
Description

02 Story House for Sale in Bandaragama

📌 Rs. 210 Lakhs

🏠 බණ්ඩාරගම, පිළියන්දල පාරේ, මැදගම පර්චස් 10ක ඉඩම සහිත 
🏠 වටතාප්ප ගේට්ටු සහිත දෙමහල් නිවසක් විකිණීමට ඇත. 

🏠 පහත මාලයේ 
      📌 කාමර 02 
      📌 සාලය
      📌 නානකාමර 02
🏠 උඩුමහලේ 
    📌 කාමර 03
    📌 නාන කාමර 02
    📌 වාහන දෙකක් නැවැත්වීමේ පහසුකම් 
    📌 වෙනම තරප්පු පිවිසුම සම්පූර්ණ ටයිල් කර ඇත. 
🏠 පහත මාලයේ pantry දෙකක්
📌 ප්‍රධාන පාරට 60m 
📌 පිළියන්දල 10km 
📌 බණ්ඩාරගම 4.5km නගරවලට  
📌 ගැලනිගම අධිවේගී මාර්ග අන්තර් හුවමාරුව 5km පමණි.
📌 වෙළෙදපොලේ අඩුම මිලට විකුණනු ලැබේ.

වැඩි විස්තර සදහා අමතන්න  - 📞📞 0702423896 / 0777288308

🏠 නිවස බැලීමට ආ පසු මුදල අයිතිකරු සමග සාකච්ඡා කර තවත් අඩුකර ගත හැක.