Two-Story House & Land in Kumbukgete, Kurunegala
🟠 කුරුණෑගල, කුඹුක්ගැටේ ප්‍රදේශයේ නිදහස්  පරිසරයක පිහිටා ඇති, 
      නිවස සහිත ඉඩම විකිණීමට ඇත.
🟠 අක්කර 02 ක ප්‍රමාණයේ පොල් වගාවන් ද අක්කරයක ප්‍රමාණයේ 
       අල්පොන්සු අඹ වගාවන්ගෙන් සමන්විත වේ. 
🟠 නිදන කාමර 5  
🟠 කෑම කාමරය 
🟠 නාන කාමරය 
🟠 සාලය  
🟠 මුලුතැන්ගෙය සිහිත නිවසේ සියලු කටයුතු  අවසන් කර ඇත.
🟠 ඉඩම පිටුපස වැවක් සහිත ය.
🟠 ඉදිරිපසින් කාපට් පාරක් ද ඇත. 
මිල ගනන් සාකච්ඡා කල හැකිය
📞📞 0779713610
(ඔබට අවශ්‍ය පමණින් නිවස හෝ ඉඩමෙහි කොටස් මිලදී ගත හැක.)